02-1983

A සහ B යනු අපරිමිත, ඒකාකාර ලෙස ආරෝපිත සමතල තහඩුවක ප්‍රතිවිරුද්ධ පැතිවල පිහිටි ලක්ෂ්‍ය දෙකකි. තහඩුවේ සිට A ට ඇති කෙටිම දුර තහඩුවේ සිට B ට ඇති කෙටිම දුර මෙන් දෙගුණයකි. A හා B වල විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව පිළිවෙලින් EA සහ EB නම් පහත සඳහන් ප්‍රකාශන වලින් සත්‍ය වන්නේ කුමක්ද?

  1. EB = EA සහ ඒවා ප්‍රතිවිරුද්ධ දිශා ඔස්සේ වේ.
  2. EB = EA සහ ඒවා එකම දිශාවට වේ.
  3. EB = 4EA සහ ඒවා ප්‍රතිවිරුද්ධ දිශා ඔස්සේ වේ.
  4. EB = 4EA සහ ඒවා එකම දිශාවට වේ.
  5. EB = 2EA සහ ඒවා එකම දිශාවට වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *