01 – (1997 – 06)

X-කිරණ පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරින් සත්‍ය නොවන්නේ කුමක්ද?

(1) රික්තයේදී X -කිරණ ආලෝකයේ වේගයෙන් ප්‍රචාරණය වේ.
(2) X කිරණ ස්ඵටික දැලිසක් මගින් විවර්තනය කළ හැකිය.
(3) X කිරණ මගින් ප්‍රකාශ විද්‍යුත් ආවරණය ඇති කළ හැක.
(4) විද්‍යුත් හෝ චුම්භක ක්‍ෂේත්‍ර මගින් X කිරණ උත්ක්‍රමය කළ හැක.
(5) X -කිරණ මගින් වායුවක් අයනීකරණය කළ හැකිය.

(Ans:4)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *