01-1984

AB ඒකාකාර දණ්ඩක A කෙළවර රළු සිරස් බිත්තියක් සමඟ ස්පර්ශව ඇත. රූපයේ පෙන්වා ඇති පරිදි සම්පූර්ණ පද්ධතියම සිරස් තලයක පිහිටන ලෙස දණ්ඬේ මධ්‍ය ලක්‍ෂ්‍යය වන Q, PQ තන්තුවක් මඟින් බිත්තියේ ඇති P අචල ලක්‍ෂ්‍යයකට සම්බන්ධ කර ඇත. දණ්ඩ සහ බිත්තිය අතර ඝර්ෂණ සංගුණකය 3 වේ. බිත්තිය සහ දණ්ඩ අතර කෝණය θ නම් සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා θ හි අවම අගය,

  1.   30°
  2.   45°
  3.   60°
  4.   75°
  5.   90°

(ans:1)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *