01-1980

P නම් වූ වස්තුවක් මත ක්‍රියා කරන බල හතරක්, විශාලත්වයෙන් සහ දිශාවෙන් රූපයේ නිරූපණය කර ඇත. වස්තුව සම්බන්ව කර ඇති පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

  • A) P මත සම්ප්‍රයුක්ත බලය  දිශාවට එල්ල වූ 1N වේ.
  • B) සම්ප්‍රයුක්තය R වටා සුර්ණය (4-1) × XP  වූ වාමාවර්ත බල යුග්මයකි.
  • C) වස්තුව මත බල තුනකට වැඩියෙන් ක්‍රියා කරන හෙයින් වස්තුව සමතුලිත නොවේ.

මෙම ප්‍රකාශ වලින්,

  1.   A පමණක් සත්‍ය වේ.
  2.   B පමණක් සත්‍ය වේ.
  3.   C පමණක් සත්‍ය වේ.
  4.   A,C පමණක් සත්‍ය වේ.
  5.   B,C පමණක් සත්‍ය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *